Saturday, July 27, 2013

පොහොසත් විමේ රහස -------------------------

පොහොසත් විමේ රහස
-------------------------

ඔන්න එක තරුණ ඉලන්දාරියෙක් ගියා හම්බ වෙන්න එක මහළු ධන කුවේරයෙක්ව. මෙයාට ඕන උනා මෙච්චර ලොකු සල්ලි කාරයෙක් උනේ කොහොමද කියල දැනගන්න. ඉතින් සතුටු සාමීචියකින් පස්සේ ඉලන්දාරියා ඇහුවලු මෙච්චර ලොකු ධනවතෙක් වීමේ රහස මොකක්ද කියල.

ඉතින් ඔය මහළු මනුස්සයා තමන්ගේ පැත්තකින් තිබ්බා ඉරිච්ච කබායක් පෙන්නලා තමන්ගේ කතාව පටන් ගත්තා.
"
ම්ම්ම්ම් මට තාම අද වගේ මතකයි. 1950 මාර්තුවල, මගේ අතේ තිබ්බේ රුපියලයි... මම කල්පනා කලා මොකක්ද කරන්නේ කියලා. අන්තිමේදී මම මං ගාව තිබ්බා අන්තිම රුපියලින් ඇපල් ගෙඩියක් ගත්තා. උදේ ඉදන් මම ඇපල් ගෙඩිය පිහදාල පිහදාල කන්නාඩිය වගේ වෙනකන් පිහදම්මා. පස්සේ හවස මම ඇපල් ගෙඩිය රුපියල් 2කට වික්කා."

මේක අහන හිටපු අර ඉලන්දාරියට දැන් අමුතු ගතියක් ආවලූ ඇඟට.

"
ඊලග දවසේ මම අර රුපියල් 2 ඇපල් ගෙඩි දෙකක් ගත්තා. දෙකත් පිහ දාලා පිහ දාලා හවස 5 විතර වෙන කොට රුපියල් 3.50කට වික්කා. මේ විදිහට මම කරලා කරලා මාසයක් අන්තිමේදී මට පුළුවන් උනා රුපියල් 110ක් හොයාගන්න"

"
එතකොට මහත්තයා ඔයා මේ වගේ ලොකූ ව්යාපාරික අධිරාජ්යයක් හැදුවේ ඔය විදිහට කරලද ?" කතාව අහපු ඉලන්දාරියට ඉවසුම් නැතිව ගිහින් හිතේ තිබ්බා ප්රශ්නය ඇහුවා.
"
පිස්සුද තමුසෙට!!" අර මහලු ධන කුවේරයා හයියෙන් කිව්වා.

"
ඊට ටික කාලෙකට පස්සේ මගේ ගෑනිගේ තාත්ත මැරුණානේ, මනුස්සයාගේ ඔක්කොම දේපල ටික
next
......................................
ගුරු තුමා පන්තියට අවිත් ටික වෙලවකට පසු
q ලමයි මාලුවො ගැන රචනයක් ලියන්න
ගුරු තුම ඇම්ඩා ගාවට ඇවිත් මෙහෙම කියනවලු
ඇම්ඩා qනම් ම්#ක්කො~ $ ලියන්න බැ
අම්ඩා මොන රචනෙ ලියන්න qEන්න්ත් මැක්කගෙන්ලු ඉවර කරන්නෙ~
අම්ඩා රචනෙ~ q#න්~ ලියන්~ පටන් ගත්තලු
මාලුවො~ හරිම ලස්සනයි
උන් ගගෙ~ නටනවා
උන් #ම් කනවා
මිනිස්සු මාලුවන්ව උයලා කනවා ඉතුරු ටු
ටික පුසාට q`නවා පුසා එවා කනවා  පුසාගෙ~ @ග්~ මැක්කො~ ඉන්නවා
මැක්කො කලු පාටයි පුන්චියි.එක එක වර්ගයෙ උන් ඉන්නවා
ගුරු තුමාට හොq කෙන්තිලු මොන මාතෘකව qEන්නත් #ක්කට හරවනවලු
 හොq#ඩක් කරන්න සිතු  ගුරුතුම #ම්ඩගෙ~ ගෙq වැඩ පොතෙ~ #ක්ක #
රචනයක් ලියන්න qEන්නලු .#ම්ඩා #ක්කා # සුපිරියට ලියනවලු
#ක්කා කලු පාටයි . අල්ලන්න අමාරුයි.පට පට ගලා පනිනවා.
@ප් ගෙqරත් පුසෙක් ඉන්නව .@ග් මැක්කො ගොඩක් ඉන්නවා.@ප් @ග්q බිමත් ඉනනවා උන් #වහම පලු q`නවා මම කහනවා අපෙ~ ගෙ~q අයත් #

නිතෙරම කහනවා .....ඉතින් කොහොම හරි රචනෙ~ ලියලා ගුරුතුමාට පෙන්නුවලු අම්මෙ මු පිටු @qකහා මාරක්ම ලියලලු...ගුරුතුමා #ම්ඩට අයෙ~ ජිවිතෙට් රචන ලියන්න ඩුන්නෙ~ ##ලු.....
next
..............................
ඔන්න එක දවසක් එහා ගෙදර සිගිති බබා අඩනවා දුටු කුමාරි කට හේතුව අහන්න කියල හිතාගෙන බබා ලගට ගියා .සිගිති බබා අඩ අඩා තරමක් විශාල වලක් පොළොවේ හාරමින් සිටිනවා කුමාරි දැක්කා .

කුමාරි : ඇයි බබා ඔය අඩන්නේ ?

සිගිති : බලන්න ඇන්ටි ! මගේ ටැංකියේ හිටපු ගෝල්ඩ් ෆිෂ් මාළුවා මැරිලානේ.මම එයාව වලලන්න වලක් හාරනවා.

කුමාරි :අන්න හොදයි ! සතෙක් වුනත් මැරුණම අවසන් කටයුතු කරන්න ඕනේ! ඒත් ඇයි සිගිති බබා ඔයා මෙච්චර ලොකු වලක් හාරන්නේ?

සිගිති: මගේ ගෝල්ඩ්ෆිෂ් මාළුවා දැන් ඉන්නේ , අන්ටිලගේ හොර තඩි පූසාගේ බඩේනේ !

No comments:

Post a Comment