Saturday, July 20, 2013

ඔන්න දවසක් සත්තු වත්තට අලුතෙන් කැන්ගරුවෙක් ගෙනාවලු

ඔන්න දවසක් සත්තු වත්තට අලුතෙන් කැන්ගරුවෙක් ගෙනාවලු...මූ කූඩුවට එම දාලා පස්සෙන්දා උදේ එනකොට මූ කූඩුවෙන් එලියෙලු....හරියන් නෑ කියලා ඉස්සුවලු කූඩුවෙ තාප්පේ තව අඩි 5ක් උසට..පස්සෙන්දා මූ ආපහු එලියෙලු..
සත්තු වත්තේ උන්ට මල පැනලා ඉස්සුවලු තව අඩි 10ක් උසට තාප්පේ..ඊලග දවසෙත් මූ එලියෙලු... අල්ලපු කූඩුවෙ හිටපු කොටියට මේක හිතා ගන්න බැරි නිසා කොටිය අහන්වලු කොහමද යකෝ උබ මෙච්චර උසින් පනින්නෙ කියල ... 
කැන්ගරුවා කින්ඩි හිනාවක් දාල කියනවලු යකෝ තාප්පේ තව අඩි 100ක් ඉස්සුවත් වැඩක් තියෙද රෑට ගේට්ටුව වහන් නැතුව



අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. 

..............................................
next
 ගුවන් යානයක් අත්ලාන්තික් සාගරය ඉහලින් පියාසර කරමින් සිටිය දී ....හදිසියේම ගුවන් නියමුවා මගින් ඇමතිය ..

ගුවන් නියමුවා > මගීන් හැම දෙනාටම කියන්න දෙයක් තියනවා ..අපේ යානයේ එක එන්ජිමක් ක්රියා විරහිත උනා .. එත් බය වෙන්න එපා !! අපිට තව එන්ජින් 3 ඉතිරියි ..නමුත් අපිට ලන්ඩන් බලා යාමට අමතර පැය 3 ගත වේවි ...
(
වැඩි කලබලයක් නොකර මේ ගැටලුව ගුවන් නියමුවා මගීන්ට කියපු නිසා මගින් කලබල උනේ නැහැ )

පැය බාගයක් ගතවිය ....මගීන් ඇමතු ගුවන් නියමුවා ..

ගුවන් නියමුවා > තව ඇන්ජිමක් ක්රියා විරහිත උනා මේ දැන් ..එත් කලබල වෙන්න එපා ..මෙහෙම දේවල් ගුවනේදී වෙනවා .. අපිට තව එන්ජින් 2තියනවා නේ හැබයි ගමන තව පැය 2 ප්රමාද වෙනවා ..

ගුවන් යානයේ හිටපු විවිද ජාතික මගීන් ටිකක් කලබල උනත් ... ගුවන් නියමුවා ගේ උපදෙස් හා සන්සුන් බව නිසා නැවත යථා තත්වයට පත්විය ...

විනාඩි 10 ගතවිය .. ගුවන් නියමුවා මගීන් ඇමතු ..

ගුවන් නියමුවා > ඔබලා විශ්වාශ කරත් නොකරත් තුන්වන එන්ජිමත් මේ දැන් නතර උනා .. එත් මට තනි එන්ජිමෙන් මේ ගමන ඉවර කරන්න පුළුවන් ..නමුත් ගමනට තව පැය 4 ගත වෙයි ..

ඇතිවී තිබෙන හදිසි තත්වයේ තරම තේරුම් ගත්ත මගින් සහ කාර්ය මණ්ඩලය භීතියෙන් ත්රසයෙන් බලා සිටියදී තම පළමු ගුවන් ගමන යන ශ්රී ලංකිකයෙක් ..මෙසේ තරහින් කෑ ගැසුවේය ..

"
හත්වලාමයි ..ඊලග එන්ජිමත් නතර උනොත් අපිට මුළු රෑ ඉන්න වෙන්නේ අහසේ තමා

No comments:

Post a Comment