දවසක් මම කොළඹ ඉදල බස් එකේ නුවර යන ගමන්, බස් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැහැ, මම හිටගෙන හිටියෙ පිටිපස්ස දොර ලගම වගේ, එතන සීට් එකේ ඉදගෙන හිටියෙ පොඩි බබෙක් එක්ක ජෝඩුවක්,ටික දුරක් යද්දි මේ පොඩි එකා හොදටම කෑ ගහ ගහ අඩනව අම්මයි තාත්තයි එක එක ඒව කිය කිය අඩන එක නවත්තන්න හදනව ඒත් මේ බබා නවත්තන් නැතුවම අඩනව,
මටත් දුකයි, මුලු බස් එකම දැන් බලන් ඉන්නෙ මේ බබා දිහා,ඉතින් මම ඒ ලගම හිටගෙන හිටපු නිසා මට හිතුන බබාට ටිකක් කතකරල බලන්න අඩන එක නවත්තන්න,
මම හිමීට හිනවකුත් දාල බබා ලගට නැමිල අහුව
හලෝ හලෝ චූටි බබෝ මොකද ඔයා අඩන්නේ කියල,
බබ හයියෙන් අඩන ගමන් කියනව
තෝ පල තොට බයේ තමයි මන් අඩන්නේ කියල

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
ඔන්න දවසක් ලංකාවේ , නවසිලන්තේ , අරාබියේ and ඇමරිකාවේ පොරවල් 4ක් ප්ලේන් එකක ගමනක් යනවලු ...
ටිකක් දුර යනකොට පල්ලෙහායින් ලස්සන කඳු පේනවලු කොළ පාටයිලු..
එතකොටම නවසිලන්තේ එකා කියනවලු අන්න අපේ රට කියල ...
තව ටිකක් දුර යද්දී පහලින් කාන්තාර පේනවලු ..
එතකොටම අරාබි කාරය කියනවලු අන්න අපේ රට කියල ..
තව ටිකක් යනකොට උස ගොඩනැගිලි පේනවලු ..
ඇමෙරිකාවේ පොර කියානවලු .. අන්න අපේ රට කියල ...
තව ටිකක් දුර යද්දී .. ලංකාවේ පොර එලියට අත දාල ආපහු ගන්නකොට පොරගේ අතේ තිබ්බ ඔරලෝසුව නෑලු ...
ඌ කියනවලු මෙන්න අපේ රට කියල ...

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.
No comments:
Post a Comment