Wednesday, July 17, 2013

Teacher: පුතා කියන්න බලන්න ඉරාකෙ ජනධිපති කව්ද කියල.?

Teacher: පුතා කියන්න බලන්න ඉරාකෙ ජනධිපති කව්ද කියල.?

Student:
මම දන්නෙ නෑ මිස්.

Teacher:
පුතා ඔයා ඔයාගෙ විශය කරුනු පිලිබදව මීට වඩා සැලකිල්ලෙන් ඉන්න ඕනෙ.

Student:
මිස් මම මිස්ගෙන් ප්රශ්නයක් අහන්නද?

Teacher:
හරි අහන්න.

Student:
මිස් දන්නවද "සුමනාවතීව"?

Teacher:
නෑ... මම දන්නෙ නෑ.

Student:
එහෙනම් මිස් මීට වඩා මිස්ගෙ Husband ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ

......................................................................
next page

ගමේ වලියක් ගිහිල්ල එකෙක් පිහි ඇනුමක් කාල ආවලු රෝහලට
ඉතින් රෝහල් පොලිසියෙ රාළහාමි කෙනෙක් ගිහින් කට උත්තරයක් ලියා ගන්න.
රාළහාමි:-තමුන්ගෙ නම මොකක්ද?
මෑන්:-ඇන්ඒ සිරිපාල
රාළහාමි:-ඇන්න එකාගෙ නෙමේ අයිසෙ තමුසෙගෙ නම
මෑන්:-ඇන්ඒ සිරිපාල තමයි සර්
රාළහාමිට නහුතෙට තදවෙලා මූට තුවාල නැත්නම් ගහන සයිස් එකෙන් බලද්දි නර්ස් නෝන කෙනෙක් වෙලාවට ආව කියමුකො.
නර්ස්:-ඇයි රාළහාමි ප්රශ්ණයක්ද?
රාළහාමි:-නෑ මුගෙන් නම ඇහුවහම ඇන්න එකාගෙ නම කියනව
ඇන්ඒ සිරිපාලලු.
නර්ස්:-නෑ නෑ රාළහාමි මෙයා ඔය කියන්නෙ.N.A.සිරිපාල
මෙයා තමයි

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.  

No comments:

Post a Comment