Wednesday, July 24, 2013

කැල්ල- "ඔයා මොකද ඩලො ඔය කරන්නෙ. ."

කැල්ල- "ඔයා මොකද ඩලො ඔය කරන්නෙ. ."

කොල්ලා- "හනි මන් මෙ මදුරුවො මරනවා. ."

කෙල්ල- "දැන් කි දෙනෙක් විතර පරලොව සැපත් කලාද. ."

කොල්ල- "ඔක්කොම 5යි, ගැනු උන් 3යි පිරිමි උන් 2යි. ."

කෙල්ල - "ලොල්, ඔයා කොහොමද උන් ගැනුද, පිරිමිද කියලා දන්නෙ. ."
.

.
.
කොල්ලා- 'තුන් දෙනෙක් කණ්ණාඩි මෙසෙ ගාව හිටියෙ, දෙන්නෙක් බියර් කැන් එක ගාව හිටියෙ. .'
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි.454664

next
ඔන්න එක ගෙදරක අම්මෙකුයි තාත්තෙකුයි එගොල්ලන්ගෙ පොඩි පුතයි හිටියලු. එක දවසක් රැ වුනහම පුතා නිදාගන්න ගියාලු. අම්මා ටිකකින් ඇවිල්ල පුතාට රෙද්දක් පෙරෙව්ව සීතලට. තව ටිකකින් තාත්තා ඇවිල්ල පුතාගෙන් ඇහුවලු "පුතේ, මදුරුවො කනවද?"

පුතා Silent ලු.

ආයෙත් තාත්තා ඇවිල්ල පුතාගෙන් ඇහුවලු "පුතේ, මදුරුවො කනවද?"

ඒත් පුතා ගොරෝ ගොරෝ නිදි!

තව විනාඩි 5කින් තාත්තා ඇවිල්ලා හයියෙන් කෑගහල ඇහුවලු
"
පුතේ, මදුරුවො කනවද යකෝ ?"

කොල්ල නිදිමතේ බේරි බේරි කිව්වලු
"
තියල පලයන් තාත්තෙ පස්සෙ කන්නම්"

next
>>>ඔන්න දවසක් කරටි කැඩෙන්න ගහපු පොරක් 
වැනි වැනී යනවලු.එකපාරට ලයිට් කනුවක් ගාව 
නතර වෙලා කණුවට තට්ටු කරනවලු.>>>

ඒයි... ඒයි....මේ දොර අරිනවා..
මම ගෙදර ඇවිත් ඉන්නේ..අරිනවා මේ දොර..

මේක දිහා බලන් ඉඳපු කොල්ලෙක් කිට්ටු වෙලා ඇහුවලු..

... අයියා.. ගෙදර කවුරුත් නෑ වගේ නේද??“
කියලා

එතකොට පොර කිවුවලු,
වෙන්න බෑ මල්ලි..
අර උඩ තට්ටුවේ ලයිට් දාලා තියෙන්නේ...

දැනුම විනෝදය සමගින් සින්හල විහුලු කතා කියවන්න----->http://goo.gl/OuFeX
 sinhla Emoney., anthar jalayen mudal upayamu. සුදුසුකම් අවශ් නැත.facebook danuma  pranmanawath avashaya wanne ඉවසිම උත්සහය පමනයි .  ඔබත් උත්සහ කරල බලන්න mudal ayanokere.ඔබට ජ්ය් ..පිවිසෙන්න- ->http://goo.gl/OTxaL    ම්ගේ facebook පිටුවටත් Like එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ ↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓---->http://goo.gl/xliqE

No comments:

Post a Comment