Wednesday, July 24, 2013

දවසක් රැ පොරවල්ලා දෙන්නෙක් ගිය හොරෙන් කුරුම්බා කඩන්න

දවසක් රැ පොරවල්ලා දෙන්නෙක් ගිය හොරෙන් කුරුම්බා කඩන්න..
ඔන්න ඉතින් වැඩ කාරය නැග්ග ගහට,හෙන උස ගහක්,
අනිකා ගහ යට ඔත්තු බලන්න හිටගෙන ඉන්නවා..
විනාඩි 5 ක් ගියා තම ගහට නැගපු බුවා නෑ... ගහ යට ඉන්න එකාට පේන්නෙත් නෑ, පට්ට කලුවරණේ,
විනාඩි 10 කුත් ගියා , ගහ උඩින් කිසිම සද්දයකුත් නැ..
මුට ගහ උඩදී මොකක් හැර වුනවත් කියල,
ගහ යට හිටපු එක නැග්ග ඔන්න ගහට .ගහේ මැදක් වගේ යනකොට මෙන්න උඩ
හිටපු එක පහලට එනවා..
අත දෙකෙන කුරුම්බා 4 කුත් අරගෙන , කටිනුත් එකකුත් එල්ලගෙන ,
තෝ මොනවද යකෝ ඔච්චර වෙලා ගහ උඩ කරේ...
එක කිව්වා ගමන්ම කුරුම්බා කඩාගෙන අපු එක අත් දෙක අත ඇරියා..දෙන්නම ගහපල්ලේ ඇදගෙන වැටුන.
දෙන්නටම නැගිට ගන්නත් අමාරුයි..
තොට පිස්සුද යකෝ ගහ මැදදී අත අතෑරියේ..

"
මම හිතුවේ උබ බිම ඉන්නවා කියල...

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි.

next
වැස්ස
------------

ඔන්න දවසක් ඉස්කෝලෙක තුනේ පන්තිය උගන්වන ගුරුතුමිය පුංචි ගෝලයන්ට මෙහෙම කියනවලු.....

ගුරුතුමී- ළමයි හෙට එන කොට හැමෝම වැස්ස ගැන වචන 150 ලස්සන රචනාවක් ලියාගෙන එන්න ඕනේ..

ඔන්න එහෙම කියලා පන්තියෙන් ගිය ගුරුතුමිය ඊළඟ දවසේ ඇවිත් අහනවලු

ගුරුතුමිය - ළමයි ඊයේ වැස්ස ගැන ඔය කට්ටිය කියපු රචනා ටික ගෙනත් මෙසේ උඩින් තියන්න.

ඔන්න ළමයි ටිකත් දුවල පැනල තමන් ලියපු රචනාව ගුරු මෙසේ උඩින් තිබ්බලු.. ටික වෙලාවක් මේ රචනා බලපු ගුරු තුමිට මරු රචනාවක් හම්බ උනාලු. ඔන්න රචනාව...

වැස්ස  

තද සුලන් හමනවා.මුළු අහසම අදුරු පාටයි කුරුල්ලෝ හැම දෙනාම තමන්ගේ කුඩු වලට පියබගෙන යනවා. විදුලි කොටනවා.වැහි බින්දු දෙක තුන පොළොවට වැටෙනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඉතින් වහිනවා. ඕන් පැවුවා....

No comments:

Post a Comment