------3වීල් ටෝක්ස්-------
-වයසට ගියත් හවසට ගෙදර..
-රෝද තුනක් උඩ සිහින ලොවක්...
-නිසල හද තුල කුසල මිස කසල නැත..
-සල්ලි තාත්තගෙන් අතහිත බිරිදගෙන්..
-ලගට එන්න එපා සුදෝ..
-ලං උනේ ඇනලා යන්නද..
-හප්පන්න එපා අමරුවෙන් ගත්තේ...
-මා පසුකර ගිය ඔයාට සම්මා සම්බුදුසරණයි...
-බුදු මල්ලියේ ඈතින් වරෙන්...
-අම්මා රත්තරන් නම් තාත්තා පිත්තලද....
-රුපියල් ශත නිසාද අපිට මේ දුක
-අතහිත නැන්දම්මාගෙනි....
-ඔබ අතලග බලාගෙනයි...
-ඔබ පැමිනී ඔබම ගියා,නැවතුන තැන මම ඉන්නම්...
-ඔබ පසු උනා නෙමෙයි මා ඔබ පසු කලා...
-රෝද තුනේ කිරිකිරියයි අපේ දුකට හඩන්නේ...
-හබල් ගාන මට නැව් ටෝක් මොකටද...
-පිඹගෙන එන්නේ ඇරගෙන යන්නද?
-මම ඇරලා යන්න හරිම සූරයා...
-ලංවෙන්නේ පැනි කන්නද...
-සිතන්න අමතක උනත් අමතක කරන්න සිතන්න එපා...
-දෙන්න හඩ ගන්න ඉඩ...
-ඔබ එනවා ලග වැඩී...
-පාඩුවේ ජීවත් වෙයන් හරිය...
-අපි හරි අහිංසකයි ඈ....
-වෙඩිල්ල....
-අනේ මාව හෝදන්න....
-පිම්බුවාට බඩ ගෙම්බගේ නෑ හැඩ....
-මරුවා සමග වාසය...අම්මා බුදු වේවා....
-එලිය නැති දාට සෙවනැල්ලත් මග හැරී...
-ආදරයෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා වේ....
-අඩන්න හිතකුත් නෑ අඩන්න කදුලකුත් නෑ....
-මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න....
-පොඩි උනාට දග නෑ පැටියෝ....
-අපි බොක්කෙන් ඒත් අපිට බෙලෙක්කෙන්....
-වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ...
-සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ...
-රෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා...
-සල්ලිත් නෑ.. සනීපත් නෑ..ළගින් හිටපු කෙල්ලත් නෑ..
-වයසට ගියත් හවසට ගෙදර..
-රෝද තුනක් උඩ සිහින ලොවක්...
-නිසල හද තුල කුසල මිස කසල නැත..
-සල්ලි තාත්තගෙන් අතහිත බිරිදගෙන්..
-ලගට එන්න එපා සුදෝ..
-ලං උනේ ඇනලා යන්නද..
-හප්පන්න එපා අමරුවෙන් ගත්තේ...
-මා පසුකර ගිය ඔයාට සම්මා සම්බුදුසරණයි...
-බුදු මල්ලියේ ඈතින් වරෙන්...
-අම්මා රත්තරන් නම් තාත්තා පිත්තලද....
-රුපියල් ශත නිසාද අපිට මේ දුක
-අතහිත නැන්දම්මාගෙනි....
-ඔබ අතලග බලාගෙනයි...
-ඔබ පැමිනී ඔබම ගියා,නැවතුන තැන මම ඉන්නම්...
-ඔබ පසු උනා නෙමෙයි මා ඔබ පසු කලා...
-රෝද තුනේ කිරිකිරියයි අපේ දුකට හඩන්නේ...
-හබල් ගාන මට නැව් ටෝක් මොකටද...
-පිඹගෙන එන්නේ ඇරගෙන යන්නද?
-මම ඇරලා යන්න හරිම සූරයා...
-ලංවෙන්නේ පැනි කන්නද...
-සිතන්න අමතක උනත් අමතක කරන්න සිතන්න එපා...
-දෙන්න හඩ ගන්න ඉඩ...
-ඔබ එනවා ලග වැඩී...
-පාඩුවේ ජීවත් වෙයන් හරිය...
-අපි හරි අහිංසකයි ඈ....
-වෙඩිල්ල....
-අනේ මාව හෝදන්න....
-පිම්බුවාට බඩ ගෙම්බගේ නෑ හැඩ....
-මරුවා සමග වාසය...අම්මා බුදු වේවා....
-එලිය නැති දාට සෙවනැල්ලත් මග හැරී...
-ආදරයෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා වේ....
-අඩන්න හිතකුත් නෑ අඩන්න කදුලකුත් නෑ....
-මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න....
-පොඩි උනාට දග නෑ පැටියෝ....
-අපි බොක්කෙන් ඒත් අපිට බෙලෙක්කෙන්....
-වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ...
-සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ...
-රෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා...
-සල්ලිත් නෑ.. සනීපත් නෑ..ළගින් හිටපු කෙල්ලත් නෑ..
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. uputa gaththaki
No comments:
Post a Comment