සැමියා :- කෝ අනේ සීනි බොතලේ (කුස්සිය පුරා සීනි බෝතලය සොයමින් )
බිරිද :- ඇයි අනේ ඔය තියෙන්නේ
සැමියා :- කෝ කොහෙද......?
බිරිද :- ඔය මිරිස් බෝතල් තියෙන තැන අනේ.......
සැමියා :- එතන ඇති සීනි බෝතලයක් නෑ ගෑනියේ,තියෙනතැනකින් අරන් දෙනවා මෙහාට
(ටිකක් විතර තරහා ගොස් )
බිරිද :- ඔය තියෙන්නෙ ගම්මිරිස් කියල ගහලා......
සැමියා :- ගම්මිරිස් බෝතලේ සීනි.........??????????
බිරිද :- ඔව් අනේ,කූඹි එන නිසා.......
සැමියා :- @#$%\

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.
............................................................................................................................................................
next
එක දවසක් එක කොල්ලෙකුයි කෙල්ලෙකුයි එගොල්ලන්ගේ ආදරේට ගෙවල් වලින් කැමති නැති හින්දා දෙන්නම එක්ක මැරෙන්න කියලා හිතාගෙන කන්දක් මුදුනට ගියා
කෙල්ල - ඔයා මුලින් පනින්න මම ඊට පස්සේ පනින්නම්
කොල්ලා - එහෙනම් රත්තරන් අපි එහෙම කරපු
කොල්ලා කන්දෙන් පල්ලෙහාට පැන්නා
කෙල්ල ආදරේ අන්ධයි කියලා ආපහු හැරිලා ගියා
කොල්ලා (කන්දෙන් පහලට වැටෙන ගමන්) සත්‍ය ආදරේ කවදාවත් මැරෙන්නේ නැ කියලා පැරිෂුට් එක දාගත්තා..
ඇයි අවුල්ද
කෙල්ල - ඔයා මුලින් පනින්න මම ඊට පස්සේ පනින්නම්
කොල්ලා - එහෙනම් රත්තරන් අපි එහෙම කරපු
කොල්ලා කන්දෙන් පල්ලෙහාට පැන්නා
කෙල්ල ආදරේ අන්ධයි කියලා ආපහු හැරිලා ගියා
කොල්ලා (කන්දෙන් පහලට වැටෙන ගමන්) සත්‍ය ආදරේ කවදාවත් මැරෙන්නේ නැ කියලා පැරිෂුට් එක දාගත්තා..
ඇයි අවුල්ද
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.
No comments:
Post a Comment