Saturday, July 20, 2013

පියාත් පුතාත් අතර සිදු වු සිදුවිම් පෙලකි. . මෙය සිදු වුයෙ පස්වරු 5ත් 6ත් අතරය. .

පියාත් පුතාත් අතර සිදු වු සිදුවිම් පෙලකි. .
මෙය සිදු වුයෙ පස්වරු 5ත් 6ත් අතරය. .

පියා- (තම පුතුට අඩ ගසමින්)
''
එයි මෙහෙ වරෙන්, උබ උදෙ එහා ගෙදර කෙල්ලට I LOVE YOU කියලා කිව්වද??"

පුතා- "අහ්හ් ඔව් තාත්තෙ,එත් එක හරියන්නැහැ"


පියා- "ඇයි බොල '' 

පුතා- '' කෙල්ල තවත් දෙන්නෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ''

පියා-''කව්ද උබට කිවෙ''??

පුතා- '' කෙල්ලම තමයි තාත්තෙ''

පියා- " කොහොමද එකි උබට කිවෙ එකි වෙන දෙන්නෙක් එක්ක යාලුවෙලා ඉන්නවා කියලා''

පුතා- ''මම එකිට I LOVE YOU කිව්වා එකි ගත් කටටම කිවානෙ I LOVE YOU 2 කියලා, ඉතින් මන් වැඩෙ අතාරලා දැම්මා
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.  
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
next
ෂර්ලොක් හොල්ම්සුයි දොස්තර වොට්සනුයි ගියාලු කෑම්පින් කරන්න.දෙන්න හොඳට කාල බීලා වයින් බෝතලයක් එහෙම අරගෙන එදා රෑ කෑම්ප් එකේ නිදා ගත්තලු.
උදේ පාන්දර 3 විතර හොල්ම්ස් ඇහැරිලා වොට්සන් වත් කීද්දුවලු. ඊට පස්සේ වොට්සන් ගෙන අහනවලු ,
"
මිත්රයා , බලන්න මේ අහස දිහා.මොනවද ඔබට හිතෙන්නේ ? "
වොට්සනුත් ඉතින් නැගිට්ටලු මල පැනලා.
"
මට පේනවා තරු දහස් ගානක් " වොට්සන් කිව්වලු .
"
ඔව් ඉතින් එකෙන් මොනවද ඔබට කියන්න පුළුවන් "
"
හ්ම් , තාරකා විද්යාවට අනූව දහස් ගණන් චක්රාවාට තියෙන්න පුළුවන් , එක එකක දහස් ගණන් තරු ග්රහලෝක ඇති . ජෝතිෂ් විද්යාවට අනූව සෙනසුරු ඉන්නේ සිංහ රාශියේ. දේවධර්මය අනූව දෙවියන් ඉදිරියේ අපි කොතරම් කුඩාද නොසලකියහැකිද කියා සිතෙනවා , කාලමිතික විද්යාවට අනූව දැන් වෙලාව අලුයම තුනයි , කාලගුණ විද්යාවට අනූව හෙට බොහොම පැහැබර දවසක් වේවි. ඉතින් මේ තරු පිරි අහස ඔබට මොනවද කියන්නේ මගේ මිත්රයා ? "
"
කවුරු හරි අපේ කූඩාරම හොරකම් කරලා තියෙනවා " හොල්ම්ස් උත්තර දුන්නලු.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
next
ඔන්න එක මිනිහෙක් ලෝකයේ ඇති ඉතාම වටිනා සහ දුබල ගනයේ කාර් රථයක් මිලට ගත්තා. මේ කාර් රථයේ විශේෂත්වය තමා කටහඬින් පාලනය කල හැකි වීම.
බිරිඳ - ඒයි.දැන් ළමයි එක්කන් එන්න වෙලාව හරි.
සැමියා - (ආඩම්බරයෙන් මේ කටයුත්ත කාරයට භාර දෙයි) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කෝලේ ලඟට ගිහින් මගේ ළමයින්ව අරන් එන්න.
කරය - හරි සර්..
පැය 2 පමණ ගත වුවත් කාරය පැමිණියේ නැත.
බිරිඳ - ඒයි මේ කාර් එක තාම ආවේ නැ නේ.
සැමියා - අර කියනකොටම එන්නේ
(
කාරය තුල ළමයින් 25 ක් පමණ සිටි)
කාරය - සර්.ඔයාගේ ළමයි ඔක්කොම ගෙනාව ඒකයි පරක්කු උනේ
බිරිඳ - තමුසේ මට එත්ත කියනවා.මෙච්චර ළමයි ගොඩක් කොහොමද තමුසෙගෙ උනේ?
සැමියා - ඊට කලින් තමුසේ කියනවා මොකද අපේ ළමයි දෙන්න කාර් එකේ නැත්තේ ඇයි කියලා? 

No comments:

Post a Comment