Thursday, July 18, 2013

එක ජෝඩුවක් හැම වෙලේම රණ්ඩු වෙනවලු. මිනිහලු වැඩිපුරම රණ්ඩු වෙන්නේ. ගෑණි පුළුවන් තරං ඉවසනවලු. අවුරුදු ගාණක් ගියාට පස්සෙ මිනිහට තමන්ගෙ ගෑණි ගැන දුක හිතුණලු.

එක ජෝඩුවක් හැම වෙලේම රණ්ඩු වෙනවලු. මිනිහලු වැඩිපුරම රණ්ඩු වෙන්නේ. ගෑණි පුළුවන් තරං ඉවසනවලු. අවුරුදු ගාණක් ගියාට පස්සෙ මිනිහට තමන්ගෙ ගෑණි ගැන දුක හිතුණලු.

"
මම මෙච්චර කාලයක් ඔයාට බැන්නා. ගැහුවා. ඔයා කිසි දෙයක් ගණන් නොගෙන ඉවසගෙන හිටියා. ඔයා කොහොමද එච්චර ඉවසුවේ. කොහොමද ඔයා තරහ පාලනය කරගත්තේ?"

"
මහ ලොකු දෙයක් නෑ.... මම තරහ ගියාම ටක් ගාල ගිහින් ටොයිලට් එක මදිනවා"

"
... කොහොමද ඒකෙන් තරහ නිවෙන්නේ?"

"
හි හී... මං පාවිච්චි කරන්නෙ ඔයාගෙ දත් බුරුසුවනේ

.....................................
next
ඩොක්ටර් - සුරංග තමුසේ මොකද කරන්නේ

සුරංග - මම මේ ඇදුමක් මහනවා සර්

ඩොක්ටර් - එතකොට අර යකා ඇයි අර සිවිලිමේ එල්ලිලා ඉන්නේ

සුරංග - උට පිස්සු සර් හිතාගෙන ඉන්නේ ලන්තැරුමක් කියලා

ඩොක්ටර් - ඇයි ඉතින් තමුසේ උට කියන්නෙ නැත්තේ ලන්තැරුමක් නෙමෙයි කියලා

සුරංග - ඔන්න ඉතින් ඩොක්ටර්ටත් පිස්සුනේ ...එතකොට මම කොහොමද කලුවරේ මේ ඇදුම මහන්

next
...................
කෙල්ල -: අනේ ඔක්කොමලා කරන්නේ දාලා මාරුවෙන එකනේ අයියේ,
.
.
සුරංග -: පිස්සුද නංගි මන් ඔය අනිත් අය වගේ නැ , ඇයි ශුවර් නැද්ද,
.
.
කෙල්ල -: නැ මම නිකමට කිව්වේ.
.
.
සුරංග -: එහෙනම් නංගි මම දාන්නද? 😜 
.
.
කෙල්ල -: දැම්මටනම් කමක් නැ හැබැයි බාර ගන්න ඕන හරිද? 
.
.
සුරංග -: ශුවර්.............
.
.
කෙල්ල -: අයි සෙට් වෙන් නැද්ද, 
.
.
සුරංග -: හරිම සනීපයි නංගි දිගටම මට දාන්න පුලුවන්ද? 
.
.
කෙල්ල -: මොකද බැරි අරන් ගියාට පස්සේ ඔයාට ඕන වෙලාවක දන්නා පුළුවන්,
.
..
...
....
.....
......
.......
........
.........
..........
..........
.........
.........
........
.......
......
.....
....
...
..
.
මොකද D.S.I. කියන්නේ කල් පවතින සේරෙප්පුවක්නේ..... 😏

No comments:

Post a Comment