සුපිරි මොලේ
මන්ත්රිතුමා සිය බිරිද සමග රාත්රි ආහාර ගනිමින් සිටියදි හදිස්සියේම විදුලිය ඇන හිටියේය.
පසුව ඔහු ඉටිපන්දමක් දල්වා ආහාර ගැනිමට වුහ.
,හරිම දාඩියයි !, බිරිද කිවාය.
,ඉන්න මම ෆැන් එක දාන්නම්
මන්ත්රිතුමා නැගිට්ටේය.
ඔයාට පිස්සුද ? එතකොට ඉට්පන්දම නිවෙයිනේ
බීරිදට සැර වුවාය.

No comments:
Post a Comment