Wednesday, July 17, 2013

නගරයේ කඩ සාප්පුවක් අසලදී සෝමාගේ අත් බෑගය නැති වූවා ය

නගරයේ කඩ සාප්පුවක් අසලදී සෝමාගේ අත් බෑගය නැති වූවා .. ඇය වට පිට බලමිං තම බෑගය සොයද්දී එම අත් බෑගය රැගෙන කුඩා ලමයෙක් ඇය අසලට දිව ආවේ .. ( තමා සුට්ටි සුරංග බබා)

ලමයා - ඇන්ටිගෙ නේද මේ බෑග් එක...?

සෝමා - අනේ...... ඔව් බබෝ, ඔයා නං හොදම හොද බබෙක්. ඔයාට ගොඩාක් ස්තූතියි....!

ලමයා - ඇන්ටිගෙ බඩු ඔක්කොම මේ බෑග් එකේ තියෙනවාද බලන්න...?

සෝමා - අනේ... ඔව් ඔක්කොම තියෙනවා.. ඒත් බෑග් එකේ තිබුනේ රුපියල් දාහෙ කොලයක්.. දැං තියෙන්නෙ 500 කොල දෙකක්...?

ලමයා - ආහ් ඒකද ඇන්ටි..? කලින් ඇන්ටි වගේ මාරු නෑ කියලා ඔයත් කීයක්වත් නොදී මාරු වුනොත්... ඒකයි එහෙම කලේ..

No comments:

Post a Comment