Wednesday, July 17, 2013

කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල

කෙල්ලෙක් තට්ටු බිල්ඩිමක උඩ තට්ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්.

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
කොල්ලා : මේක මැජික් බියර් එකක්!

කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර කොල්ලා ලඟට ඇවිත්.

කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන?
කොල්ලා : අපොයි නෑ. ඉන්න මම පෙන්නන්නම්.

ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු

කෙල්ල : මට ෂුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල.
කොල්ලා : පොඩ්ඩක් ඉන්න
කොල්ලා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න. බුවා බාර් කීපර් කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

බාර් කීපර් අර මෑන් දිහා බලල කිව්වලු "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ සවුත්තු වැඩ කරන්නෙ" කියල...

edsh�&8sa��� к font-size:10.0pt;font-family:Arial; mso-bidi-font-family:Arial;color:#333333;background:white;mso-bidi-language: #045B'> ගත්තා. එයත් එයාට පුළුවන් වේගෙන් දුවන්න ගත්තා..
ගණිතවතී: ඉතින් ?
තර්කවතී: තර්කානුකුලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඔහු මගේ ලඟට ආවා..
ගණිතවතී: අපොයි දෙවියනේ.. ඉතින් ඔයා මොකද කලේ ...
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා..
ගණිතවතී: අනේ.. අර මිනිහ මොකද කලේ ?
තර්කවතී: තර්කානුකුලව කරන්න පුළුවන් එකම දේ ඔහු කළා. ඔහු ඔහුගේ කලිසම පහත් කළා ..
ගණිතවතී: ඉතින් .. මොකද වුනේ .. කියන්නකෝ ..
\/
\/
\/
\/
\/
\/
\/
තර්කවතී: ඇයි අනේ තර්කානුකුලව ඔයා දන්නේ නැද්ද.. රෙද්ද උස්සපු ගැහැණු කෙනෙක්ට .. කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියල.. ඉතින් මම දුවල ආවා..


අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.  

No comments:

Post a Comment