Wednesday, July 17, 2013

කෙල්ල දැකපු මුල්ම දවසෙ හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක

කෙල්ල දැකපු මුල්ම දවසෙ
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක

කෙල්ල සෙට් උනාම
මගෙ ජීවිර්හේ සොදුරේ ඔබ පමනයි

විවාහ වෙන දවසේ
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා

honey moon
එකෙඑදි
මේ ගසේ බොහෝ පැනි දොඩම් තිබේ

බැදලා මාස 10න්
මූදු පතුල යට ඉදලා මගේ දෝතට පුතු අවා

අවුරැදු 5 කට පසු
ඇයි මට ගෙම්බා කිවුවේ මන් කැතද

අවුරුදු 10 කට විතර පසු
අපි අසරන වෙලා වගෙ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

next page
මිනිහගෙ වයස හැදුන හැටි..
ඕන් ඉතින් දිව්ය ලෝකෙ ලොක්කා, සක්ර
දෙයියෝ මේ ලෝකෙ මවලා එක එක ජාති
සත්තු මවලා උන්ට එක එක වයස් දුන්නලු..
මුලින්ම දුන්නේ මිනිහටලු.. පොරට දුන්නලු
අවුරුදු 20ක්..
දන්නවනෙ අපේ උන්ගේ හැටි..පොර කීවලු මදි
කියලා.. දෙයියෝ කිවලු එහෙනං ටිකක්
පැත්තකට වෙලා ඉඳිං මම දෙන්නං කියලා..
ඊට පස්සේ ආවලු බල්ලා.. බල්ලට දුන්නලු
20
ක් දුන්නලු..බල්ලා කීවලු
අපෝ හැමෝගෙන්ම ගුටි කන මට එච්චර
එපා..10ක් දෙන්න කියලා.. ඔන්න පාර
බල්ලට 10ක් දීලා ඉතිරි දහය මිනිහට
දුන්නලු..
next
ආවේ බුරුවලු.. උට දුන්නලු 40ක්.. මූත්
කිවලු දවස ගානෙ වැඩ කරන මට 40ක්
නං එපා 20ක් දෙන්න කියලා..ඉතින්
ඉස්සෙල්ලා වගේම ඉතිරිය දුන්නා මිනිහට..
ඊට පස්සේ ආවලු ගොනා..අපි
කියමුකෝ හරකා කියලා.. හරකට දුන්නලු
50
ක්.. හරකා කීවලු හැමෝගෙම බර අදින
මට 50ක් එපා 30ක් ඇති කියලා.. ඉතිරි සල්ලි
වලට වෙච්ච දේ දන්නවනේ..
අන්තිමට ආවේ බකමූනා.. දෙයියෝ බකමූනට
දුන්නා 120ක්.. එච්චර කල් හ්ම්ම් හ්ම්ම්
ගා ඉන්න බැරි බව කියලා බකමූනාත් 20ක්
මිනිහගෙ account එකට දැම්මා.. දැන්
මිනිහට ඔක්කෝම 80ක් තියේ.. දන්නවද අසූව හැදෙන්නේ කොහොමද කියලා??
1st
විස්ස අපිට දෙයියෝ දුන්නු ටික.. ඒක තමා අපේ ජීවිතේ හොඳම කාලෙ.. හා බොරුද.. මතක් කරලා බලන්නකෝ..සන්තෝසෙන් ඉගෙන ගත්ත කාලේ.
ඊට පස්සේ එන්නේ බල්ලගෙ දහය.. කාලෙ තමා ජීවිතේ කරන්න පුලුවන් ඔක්කෝම බලු වැඩ කරන්නේ?? නැද්ද??කොහෙ හිටොයත් මොකක් හරි කුපාඩි වැඩක් කරනවනෙ.. එන්න එක තමා බලු වයස..
ඊට පස්සේ බූරුවගෙ කාලෙ.. කියන්නේ බූරුවගෙන් හම්බුනු ටික.. කාලෙට තමා කසාදයක් බැඳලා ලමයි හදාගෙන ඒවට නහින්න වෙන්නේ.. බූරුවෙක් වගේ දවස් තිස්සෙම වැඩ් කර්නවා.. අවුරුදු 20ක් 30ක් යනකම්ම ඔහොම තමා..
ඊටත් පස්සේ එන්නේ ගොනාගෙ කාලෙ.. එතකොට එන්නෙ ආච්චිලා සීයලා වෙලා.. ලමයින්ගේ වැඩයි මුනුබුරු මිණිබිරියන්ගේ වැඩයි සේරම කර ගහගෙන ගොන්නු වගේ හැමෝගෙම බර අදිනවා..ඔය විදිහටත් කාලයක් යනවා.
දැන් එන්නේ අන්තිම කාලේ.. බකමූණගේ ටික.. ඒක තමා ජොලිම.. එතකොට ලමයින්ගේ ලමයිනුත් ලොකුයි..
එයාලා ඇවිත් අහනවා.. ආච්චී කෑවද.. "හ්ම්ම්" සීයේ කෑවද "හ්ම්ම්" බෙහෙත් බීවද "හ්ම්ම්ම්" කියනව ඇරෙන්න වෙනමුකුත් කියන්න බෑනෙ... හා නැද්ද??

No comments:

Post a Comment