දත ගැලවිම
දවසක් බිරිද හදිස්සියේ අමාරු වු ස්වාමියා ගේ දත ගැලවිම සදහා, දෙදෙනාම සමඟ ,දොස්තර හමුවට පැමින බිරිඳ මෙසෙ විමසයි
දතක් ගලවන්න කියක් ගන්නවද?
දොස්තර: හිරිවැටෙන්න ඉන්ජෙක්ෂන් එකත් එක්ක රු500
ගලවන්න විතරක් රු 200 යි
බිරිද: මොන ඉන්ජක්ෂන් එකක්ද සියට ගලවන්න
දත් දොස්තර: මොනවා ඔයා නියම එඩ්තර ගැණියෙක්නේ..මගේ ජිවිතේටම ඉන්ජෙක්ෂන් නැතුව ගැහැනියකගේ දතක් ගලවන පලවෙනි වතාව.
ගැහැනිය :නැ මගෙ නෙවෙයි මෙයාගේ තමයි ගලවන්න ඔනි ...........
උපුටා ගැනිමකි ,කතෘගෙන් සමාව යදිමි

No comments:
Post a Comment