ඔන්න දවසක් පොරක් උදේ නැගිටලා දත කට මැදගන්න හිතාගෙන ළිඳ පැත්තට යනකොට ගහක් උඩ මොකෙක් හරි ඉන්නව වගේ පේනවලු හරි ...බලනකොට ළිඳ ළඟ කොට්ටම්බ ගහ උඩ තඩි ගෝරිල්ලෙක් !!!....පොර මොකෝ කලේ ..ටක් ගාල ගෙදර ගිහින් දුන්නලු වන ජීවී එකට කෝල් එකක් ..අපරාදේ කියන්න බෑ වැඩි වෙලාවක් යන්න කලින් වන ජීවි එකෙක් ආවලු හරි ...හැබැයි පොර ආවේ නිකං නෙවෙයි දිග පොල්ලකුයි , මාංචු කුට්ටමකුයි , පොඩි බල්ලෙකුයි , තුවක්කුවකුයි අරං ...ඊට පස්සේ වෙච්ච ඩයලොග් එක තමා මේ
වන ජීවි එකා ; දැන් මහත්තය මෙච්චරයි වෙන්න ඕනෙ ..මම මේ පොල්ලත් අරං නගිනවා අර
පැත්තෙන් තියෙන කටු අනෝද ගහට ....නැගල අනිනවා ගෝරිල්ලට ඌ
වැටෙනකන්...එතකොට මහත්තය මේ බල්ලව අත අරින්න ..මූව ට්රේන් කරලා
තියෙන්නෙ පැනපු ගමන් අහවල් දෙක හපා කන්න ..එතකොට ගෝරිල්ල අත්
දෙකෙන් අහවල් දෙක වහගන්නව , එතකොට මහත්තය ගිහින් උගේ අතට මාංචු
කුට්ටම දානව ....ඉතුරු හරිය මං බලාගන්නම් .පැහැදිලිනේ ?
පොර ; ඉතින් ඔච්චර නහින්න ඕනෙද ?මේ තුවක්කුව තියෙන්නෙ.. අර නිර්වින්දන
මෙව්වා එකකින් තිබ්බ නම් අහවරයිනෙ ...
වන ජීවි එකා ; ආ ...මතක් කරපු එක හොඳයි . ඕක ඇවිල්ල ඇත්ත රයිෆල් එකක් .
පොර ; ඇත්ත එකක් මොකටද ? ගෝරිල්ලට වෙඩි තියන්නද?
වන ජීවි එකා ; නෑ නෑ ගෝරිල්ලට නෙවෙයි . ඕක තියෙන්නෙ බැරි වෙලාවත් ගෝරිල්ලට
කලින් මම ගහෙන් වැටුනොත් මේ බල්ලට වෙඩි තියන්න ....

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අම්මා:- අනේ බොල...මන් උබව අවුරුදු 13ක් ස්කොලෙ යැව්වෙ මෙහෙම දෙයක් කරගන්නද?
දුව:- (බඩ අත ගාමින්) අනෙ අම්මෙ...මෙක තමයි මගෙ A/L Project එක.
අම්මා:- දැන් කවුද කියපන් ඔකගෙ තාත්ත.?
දුව:- එක තමයි අම්මෙ මාත් දන්නෙ නැත්තෙ.
අම්මා:- එක මාර වැඩක්නෙ. .ඒ මොකඩ උබ දන්නෙ නැත්තෙ.
දුව:- අම්මෙ මෙක Group Project එකක්

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.
No comments:
Post a Comment