දුරකථනය නාද විය.
1.මහත්තය:හෙලෝ කව්ද මේ මහා රැ කතා කරන්නේ?
2.අනිත් පැත්තෙන්:මහත්තය මන් ඔයාලගේ හොද කස්ටමර් කෙනෙක්, මහත්තයලගේ බාර් එක අරින්නේ කීයටද?
1.මහත්තය: උදේ 9. ඇයි.
2.අනිත් පැත්තෙන් : හා මහත්තය.
( සුළු මොහොතකට පසු)
දුරකථනය නාද විය.
1.හෙලෝ කව්ද මේ?
2.මහත්තයලගේ බාර් එක අරින්නේ කීයටද?
1.උදේ 9.
2.හා මහත්තය.
(පැයකට පමණ පසු නැවත්තත් එලෙසම දුරකථන සංවාදය සිදුවිය)
රාත්රී 12 පමණ.
1.හෙලෝ කව්ද මේ මහා රැ ?
2.මහත්තයලගේ බාර් එක අරින්නේ කීයටද?
1.උදේ 9 ඕය්. තමුසෙට උදේ වෙනකන් ඉන්න බැයිද ?
2.හා මහත්තය.
පාන්දර නැවත දුරකථනය නාද විය.
1.තමුසෙට මන් එක පාරක් කිව්වා.බාර් එක අරින්නේ උදේ 9 ට .තමුසෙට නින්ද යන්නැද්ද ඔයි බොන්නම බලාගෙන ඉන්නේ,ඒ මදිවට අපිට නිදා ගන්න දෙන්නෙත් නැ.
2.මහත්තය මගුලක් කතා කරනවා, මන් මේ ගෙදර යන්නේ කීයටද කියල බලන් ඉන්නවා.තමුසෙලා ඊයේ රැ බාර් එක වහල තියෙන්නේ මම ඇතුලේ ඉද්දිනේ ඔයි.
1.බීප් බීප් බීප් බීප්.........

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. උපුටා ගත්තකි.
next
අප්රිකාවේ නැති වී ගිය ගෝත්රයක් පිලිබඳව රිසර්චයක් කරන්න ඔන්න මහාචාර්යවරු 3ක් පිටත් වෙලා ගියාලු.ඔතන උන්නා අපේ දේශීය අභිමානයත් විදහා පාන පොරක්..
ඔන්න දැන් කස්ටිය අප්රිකාවේ මහා හිම මැඳින් කාන්තාර උඩින් ගංගා පසු කරමින් ගිහින් ගස් ගල් වලින් යුක්ත මනුශ්ය මුක්ත කළාපයකට ආවලු(බර වැඩි වුණාද මන්දා.. ආහ් මිනිස්සු නැති පළාතකට)..දැන් 3න් දෙනා එකිනෙකාට පරයමින් විවිද පර්යේෂණ වල නියැලුණාලු..දන්නේම නැතුව දින සති ගෙවිලා කල් ගත වුණාලු.
මේ අතර දැන් පරීක්ෂණත් සාර්ථකයිලු ගොඩාක්.අපේ ලංකාවේ මෑන්ස් තමාලු ඒ හුඟාක් ඒවා ලීඩ් කරන්නේ.
එක දවසක් හිටිහෙටියෙම ගොත්රිකයෝ රන්චුවක් කඩා වැදිලා මේ 3න් දෙනාව අල්ලගන විස්තර ඇහුවලු.උන්ට ඒව අහලා හොදටම මලේ මල පැනල මුන් 3න් දෙනාව අල්ලලා බැන්ඳලු ගස් 3ක.බැදලා ඒ නායකයා දුන්නලු දේශනයක්.දීලා කීවලු උඹලට අපි යන්න දෙනවා.හැබැයි උඹලා අපෙන් අපිට දෙන්න බැරි යමක් ඉල්ලුවොත් තමා අභය ලැබෙන්නත් කියල කොන්දේසියක් දැම්මලු.හැබැයි උඹලට අපි ඒවා දුන්නොත් උඹලව මරලා උඹලගේ හමෙන් බෝට්ටු මහනවා කීවලු..
ආහ් ඕකත් මොකක්ද කියලා අපේ යාලුවෝ 3න් දෙනත් සැනසුම් සුසුම් හෙලුවලු..දැන් පලවෙනියගේ වාරේ.මෑන්ස් දැන් හොදට...හිතලා හිතලා කිවලු මට ferrari new version yellow car එකක් ඕනෑ කියලා.හත්වලාමේ ඒ මහ කැළේ මොන ferrari ද?අපේ උන් 3න් දෙනා ආතල් එකේ ඉන්නවලු දැන්.හුටා මහ වෙලාවක් ගියේ නෑලූ මේන් ආවලු ferrari එක.කාලා වරෙන්කො හොදිත් නැතුව.
අනික් උන් 2න්න බලන් ඉද්දිම අර මහාචාර්ය වරයව මරලා බෝට්ටුවක් හැදුවලු.
දැන් අනිකගේ වාරේ.මෑන්ස් ගැහෙනවලු නිකන් ඉන්දියාවට හිම පතනය වෙනවා වගේ,මිනිහා දන්නවා මොක ඉල්ලුවත් සුලුවෙලාවකින් ඒක මුන් උස්සන් එන බව..කාලා මැරියන් අකාල මැරියන් කියලම 2ක්ම තියෙන එකේ මිනිහා pizza hut, kfc, mcdonald වගේ ඒවගෙ සුපිරිම මෙනු එකක් ඕර්ඩෙර් කළාලු.අනේ පැය කාළෙන් බඩු බනිස්ලු..මිනිහා ඒව බඩ පුරා කාලා බෝට්ටුවක් වෙනුවෙන් තම උත්තුන්ග දේහදාරි හම නිර්ලෝභීයව දන් දුන්නලු..
දැන් ඉන්නේ අපේ මෑන්ස්..මිනිහට මේ සීන් එකට පට්ට තරහයිලු.ඒ වගෙම දුකයිලු.තමන්ට මෙහෙම බෝට්ටුවක් වෙන්න දෙන්නේ නෑමයි කියලා දැඩි අධිෂ්ඨාණයෙන් අර පරිකල්පන මෙව්වා එක උපයෝගී කරන් හිතුවලු ඉල්ලන දේ..ඇහුවලු දැන් නායකයා අපේ මෑන්ස් ගෙන් අන්තිම ඉල්ලීම..
මු ගත් කටටම කීවලු මට කවකට්ටක් දීපන් කියලා..
යකෝ මේ මැරෙන්න ටිකට් බුක් කරල වීසා ඇවිල්ලත් තියෙද්දි මොන සෙන්ගන්මාරුවකට මූට කවකට්ටක් මොනාටද කියලා ලොක්කට නෙමෙ එතන උන්න් සේරටම හිතුනලු.කරන්න දෙයක් නෑ.අන්තිම ඉල්ලීමනේ කවකට්ට,,අනේ ඉතින් දුන්නලු ඒකත්..දීලා ලෙහෙව්වලු බැමි...
දුන්නා විතරයි අපේ මෑන්ස් එකෙන් ඇඟට ඇන ගෙන ඇන ගෙන යනවලු.හරි පුදුමයිලු සැට් එකටම.කට්ටියගෙම කටවල් පුල් ඕපෙන් ඒකෙ නිසා මැස්සන්ට එහෙම නත්තල් වගේලු ඈ.
මිනිහා දැන් ඇන ගන ඇන ගන ගිහින් මුලු ඇගේම ලේ එකයිලු..
දැන් අපේ එකාට හෙන ආතල්ලු.ඌට වේදනාවක් ඇත්තෙම නෑලු..
පොර හයියෙන් හිනා වෙලා කියනවලු..හූ හූ උඹල දැන් පුලුවන් නන් මගෙ හිල්වෙච්ච හමෙන් හඳපල්ලකෝ බෝට්ටූ කියලා..
අනේ ඉතින් ගෝත්රික ලොක්කා ගහ ගත්තලු ඔලුවේ අත හත් ඉලව්වයි යකෝ..කියලා

No comments:
Post a Comment