Saturday, July 20, 2013

උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී

උදේ ආහාරයෙන් පසු අංගොඩ මානසික රෝහලේ රෝගීන් එහි අංගනයේ රැස්වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී පුවත්පත් වාර්තාකරුවෙක් සහ කැමරා ශිල්පියෙක් ඔවුන් වෙත පැමිණියහ.

"
අපි ආවේ පත්තරෙන්... අපිට අවශ් වෙලා තියෙනවා මානසික රෝගීන් ගැන සමීක්ෂණයක් කරන්න. ඉතින්..." ඔවුන් දෙදෙනා තම අවශ්යතාව විස්තර කරද්දී ඊට බාධා කරමින් එක් මානසික රෝගියකු මෙසේ කීය.

"
... ඔය මහත්තයලට ඕනෑ කරන්නෙ මානසික රෝගීන් ගැන තොරතුරු දැන ගන්න නෙ. ගොල්ලො ඔක්කොම ඉන්නෙ අන්න අර කාමරේ. එහෙට යන්න." කියමින් වෛද්යවරුන් සඳහා වූ පොදු


අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. 90
next
 තාත්තයි පුතයි...
~~~~~~~~~~~~~~~~~

ඔන්න තාත්තයි පුතයි සත්තුවත්ත බලන්න ගිහින් සිOහයගෙ කූඩුව ඉස්සරහට වෙලා සිOහයගෙ විස්තර තාතා පුතාට කියනවලු...

තාත්තා :- සිOහය කියන්නෙ හරි නපුරු දරුණු සතෙක්,ඕනම වෙලාවක ඕනම සතෙක්ව මරාගෙන කන්න තරම් දරුණුයි.ඒකයි කූඩු කරල තියෙන්නෙ.

පුතා :- එතකොට දෑන් මේ සිOහය කූඩුව කඩාගෙන එලියට ඈවිත් තාත්තව කෑවොත්??

තාත්තා :- ඔව්....පුතා....එහෙම උනොත් (පුතා කතාවට මෑද්දෙන් පෑනල කියනවලු)

පුතා. :- මම ගෙදර යන්න ඕන මොන බස් එකේද?? 
තාත්තා :- 😱
next
අල්ලපු ගෙදර මමා පැමිනෙයි.

පුතෙ මම මෙ අවෙ උබෙන් පොඩි උදවුවක් බලාගෙන.

මොකක්ද මාමෙ.

පුතෙ අපෙ කෙලිට හෙට කොලබ යන්න වෙල.,අපි ඉතින් ඔය කොලොන්පුරෙ ගැන දන්න එකැක්යැ.කෙල්ලව තනි පන්ගලමෙ යවන්නත් බැ.උබ් අපෙ එක නිස විස්වාසෙටයි උබට මෙක කියන්නෙ.

ඔක මොකද මාමෙ,මම නන්ගිව පරිස්සමින් එක්කරගෙන යන්නම්.
.
.
.
.
.
.
.
.
.
.
.
නැ පුතෙ,මම අහුවෙ පුතාට හෙට කුබුරෙ වතුර බදින්න පුලුවන්ද කියලයි.මම ගොහින් එනක

No comments:

Post a Comment