එක්තරා රටක රජ කුමාරිකාවක් ඉතින් වෑඩිය එලියට පහලියට යන්න නොදි ගොඩක් පරිස්සමට හෑදුවලු රජතුමයි රෑජිනයි..
එක දවසක් මේ කුමාරිකාව සදලුතලේ ඉන්නකොට ඈහුනලු රාජ පුරුසොයො දෙන්නෙක්ගේ ටෝක් එකක් මෙහෙම...
1 වෑනි රාජා පුරුසයා: ඊයේ මම වෑඩ ඈරිලා ගෙදර යනකොටම අපේ ගෑනි මගෙ ඉස්සරහටම ඈවිත් මට කිස් එකක් දුන්නනේ බන් මගේ තිබුනු මහන්සිය ඔක්ක්ම ඒ කිස් එක හින්ද නෑති උනා බන් කියලා වෑඩක් නෑ කියලා..
2 වෑනි රාජපුරුසයා : ඕක මොකක්ද බන් මගේ ගෑනි මාව කිස් කරනකොට අද පාන්දර 2යි මාර ෆන් යකෝ..කියලා කිව්වලු
කුමාරි ඉතින් කවදාවත් මේ "කිස්" කියන වචනේ අහලා නෑලු..ඉතින් රජයි - රෑජිනයි ඉන්න තෑනට ගිහින් කුමාරිකාව ඈහුවලු අම්මේ මොකක්ද අම්මේ "කිස්" කරනවා කියන්නේ කියලා..
මේක ඈහුවා විතරයි ඩබලගෙම ඔලුව ගිනි ගත්තලු කොහෙන්ද යකෝ මේ වචනේ කුමාරිකාව ඉගෙන ගත්තේ කියලා..එත් දෑන් කුමාරිකාවගෙන් බේරෙන්නම බෑරිලු වචනේ තේරුම අහලා..බෑරිම තෙන රජා කිව්වලු" කිස්" කරනවා කියන්නේ දුවේ "පාරු පදින එකට" කියලා යන්තම් ශේප් උනාලු..
එත් මේ වචනේ කුමාරිකාවගෙන් අයින් කරලා දාන්න ඕනේ කියලා හිතලා රජා ට්රිපක් යන්න තිරනය කරලු..දෑන් ඉතින් රජයි,බිසවයි,කුමාරිකාවයි, ට්රිප් එක යන්න සෙට් උනාලු..ආ අමතක උනා කුමාරිකාවගේ බල්ලත් මේකට සෙට් උනාලු..
දෑන් මෙහෙම යනකොට කුමරිකාව දෑක්කලු ගගේ ඉන්න පාරු කාරයෙක්ව..ඉතින් දඩ බඩ ගාලා කුමාරිකාව වාහනෙන් බෑහෙලා බල්ලත් උස්සගෙන දුවලා ගිහින් පාරු කාරයාගෙන් ඈහුවලු.
පාරු අංකල්!! පාරු අංකල්!! අනේ මට කියනවද මාවයි,මගේ මේ බලු කුක්කාවයි,අම්මවයි,තාත්තවයි කිස් කරන්න කීයක් ගන්නවද පිලීස් කියලා..
මේක ඈහුව පාරු කාරයාට නප්පියට තද උනාලු..මෑන්ස් ගත් කටටම කිව්වලු..තෝයි,තොගේ අම්මයි මම නිකන් කිස් කරලා දෙන්නම් හෑබෑයි තෝගේ ඔය හොරිකඩ බල්ලා කිස් කරන්න තොගේ තාත්තට කියපන් කියලා..
රජාටයි බිසවටයි ඈප නෑලු..

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.
next
දිනෙන් දින ඉහල යන ජීවන වියදම ඔන්න හොඳම යාළුවො දෙන්නෙකුටත් ලෙසටම දැනුනලු.... මුං දෙන්නට වැඩියෙන්ම සල්ලි ගියේ phone
වලට.. දැන් වගේ නෙවෙයිනේ ඔය mobile phones ආපු දවස් වල විනාඩියකට රුපියල් 10ක් 15 ක් විතර යනව නොවැ කෝල් එකක් ගන්ට.,:v
ඉතින් මේ අඹ යාළුවො දෙන්න හිටියෙ ලඟ පාත නෙවෙයි ටික දුර. අන්තිමේදි මුං දෙන්නා තීරනේ කරාලු ආදි කාලේ සිස්ටම් එකට පණිවිඩ හුවමාරු කරන්න,. ඒ කිවුවේ පරවියන්ගේ මාර්ගයෙක් ඔය රජ කාලෙත් එහෙමලුනෙ... ඉතින් එහෙම හිතල හොඳ මුං දෙන්නගෙ phone දෙක විකුනලා දාලා හොඳට practice කරපු පරවියො දෙන්නෙක් ගත්තලු... මුන්ගෙ සන්නිවේදන කටයුතු වලට....
වැඩෙත් දැන් නැගල යනවලු සත පහක වියදමකුත් නෑලු, කුරුල්ලගෙ කකුලෙ ඕනි පණිවුඩේ ගැට ගහලා යැවුවම ඌත් චූන් එකේ ඒක ගිහින් දෙනවලු.,
දවසක් එක යාලුවෙක්ගෙ පරවියා උදේම ආවලු අනිත් යාලුවාගෙ ගෙදරට, ඒත් ඌ කිසිම දෙයක් ගෙනැල්ලා නෑ යාලුවත් මොකද මේ???? කියල බලල එහෙනං එවපු මැසේජ් එක වැටෙන්නවත් ඇති, මොකක්වත් හදිසියක්වත්ද දන්නෑ කියල හිතපු යාලුවා අනිත් එකාගේ පරවියත් අරගෙන උගේ ගෙදර ගියාලු..
මොකද මවං මේ හදිසියේම.. මේ පැත්තෙ??
නෑ මචං උඹ එවපු පණිවුඩේ කුරුල්ලා අතින් වැටිලද් කොහෙද.... මං හදිසියක් වෙන්න ඇති කියලා ටක් ගාලා දුවගෙන ආවේ....
ආ නෑ මචං මං මේ උඹට miss call එකක් ගැහුවෙ බං, :v :
No comments:
Post a Comment