Wednesday, July 17, 2013

අන්ධ තරුණියගේ කතාව

 අන්ධ තරුණියගේ කතාව  

මේක පුංචි ආදර කතාවක්. එක පුංචි නගරයක ඇස් දෙකම පේන්නේ නැති ලස්සන ගෑනු ළමයෙක් හිටියා. තමන් අන්ධ කෙනෙක් උන් එක ගැන එයා එයාටම වෛර කළා. ඇයට ආදරය කරපු තරුණයෙකුත් හිටියා. මේ ගෑනු ළමයා තමන්ගේ ආදරවන්තයට ඇර මුළු ලෝකයටම වෛර කළා. ඇය තමන්ගේ ආදරවන්තයට කියල තිබුණා ඇය කවද හරි ඔහුත් සමඟ විවාහ වෙන්නේ ඇයට ඇස් පෙනීම ලැබුනොත් විතරයි කියල.

කොහොමහරි මෙයාගේ වාසනාවට එයාට ඇස් දෙකක් පරිත්යාග කරන්න කෙනෙක් ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් ටික කාලෙකින් ඇයට ඇස් පෙනීම ලැබුණා. ඇයට තමන්ගේ ආදරවන්තයා වගේම මුළු ලෝකයම දකින්න වාසනාව ලැබුණා. ඇයගේ ආදරවන්තයා ඇහුවා ඔයා දැන් මාව කසාද බඳිනවද කියලා. ඒත් තමන්ගේ ආදරවන්තයත් අන්ධයි කියලා දැක්කම එයා පුදුමවුණා. ඇය කැමතිවුනේ නෑ අන්ධ මනුස්සයෙක්ව කසාද බඳින්න. ඇය ඔහුගෙන් වෙන්වෙලා වෙනත් නගරයකට ආවා.

ටික කාලෙකින් මෙයාට අර තරුණයාගෙන් ලියුමක් ලැබුණා.
ලියුමෙන් ඔහු ඉල්ලලා තිබුනේ......... ඔයා මගේ ඇස් දෙක පරිස්සම් කරගන්න කියලා විතරයි.

අපි බොහොම වේදනාවෙන් ගෙවපු කාලයක් වුනත් අපි තත්වයෙන් මිදුනම බොහොම ඉක්මනට අමතක කරලා දානවා. එතකොට අපිට තත්වයෙන් ඉන්න අනිත් මිනිස්සු ගැන කිසිම හැගීමක් නැහැ.

ඔයා මේ කතාවෙන් වගේ මොනවහරි දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කර ගත්තනම් ගත්තනම් මේ කතාව ~Share~ කරගන්න.

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. 


.............................................................................................................................

next


රජු -: අන්දරේ ඔන්න මේ පාරත් වප්මගුල අත ලගටම ඇවිත් නේ.
.
අන්දරේ -: එහෙමයි රජතුමනි....
.
රජු -: හරක් කීයකට ආරාධනා කලාද බෝල.
.
අන්දරේ -: 9 කට රජ.... තුමනි.
.
රජු -: බෝල අන්දරේ 9ක් ඇද්ද..?
.
.
.
.
අන්දරේ -:රජතුමනි මම මේ දැන් තව හරක් රැලකට අරාධනා කරලා පොස්ට් එකක් දැම්මා.
උන් දැන් ඒක කියවලා කමෙන්ට් කරයි.




No comments:

Post a Comment