එක් සවස් වරුවෙක මැදිවියේ ගැහැනියක් තමන් දන්නා හඳුනන නිවෙසකට පැමිණෙමින් සිටියා ය. නිවසේ දොරකඩ එහි නිවැසි දරුවෙක් සෙල්ලම් කරමින් සිටියේ ය. එම කාන්තාව නිවසට ළඟා වත්ම ඇය දෙස කුහුලින් බැලූ දරුවා ඇගෙන් මෙසේ විමසීය.
"ඇන්ටි, ඔයා ළඟ පුපුරණ ජාති මොනවා හරි තියෙනවද?"
"නෑ. ඇයි පුතා එහෙම ඇහැව්වේ?" කාන්තාව පෙරළා ප්‍රශ්න කළේ විමතියෙනි.
"එහෙනං ඇන්ටි දුර එද්දී අම්මා කිව්වේ ‘අන්න අර බෝම්බෙ අදත් එනවා’ කියල."
පොඩි එකා පිළිතුරු දුන්නේ ය.

බෝ����x�an> අදත් එනවා’ කියල."
පොඩි එකා පිළිතුරු දුන්නේ ය.
පොඩි එකා පිළිතුරු දුන්නේ ය.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
next
බිරිද : මේ ඕයි නැගිටිනවකෝ, මොකක්ද සද්දයක් එනවා…
හොරු ඇවිල්ලද කොහෙද, පොඩ්ඩක් ගිහින් බලනවකෝ…
සැමියා : හොරු එනවද ඕයි සද්ද කර කර, උන් එන්නෙ සද්ද නැතුව…
පිස්සු නැතුව නිදාගන්නවා…
බිරිද : හ්ම්ම්… ඒකත් ඇත්ත තමා
ටික වෙලාවකට පසු…
බිරිද : මේ ඕයි නැගිටිනවකෝ…
සැමියා : ඒ පාර මොකද?
බිරිද : ඒ පාර මුකුත් සද්දයක් නෑ ඕයි…
ගිහින් බලනවකො, හොරු ඇවිල්ලද කොහෙදෝ…

;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
next
ඔන්න එක දවසක් කිමිදෙන්න හුගාක් කැමති , දක්ෂ කිමිදුම් කාරයෙක් කිමිදෙන්න අදින ඇදුමකුත් ඇදගෙන , කණ්නාඩි කුට්ටමකුත් කාරිය දාගෙන , වතුර යට ලියන්න පුළුවන් බෝඩ් එකකුයි පැනකුයිත් ඇරගෙන , ටැංකියකුත් පිටේ බැදගෙන මුහුදට පැන්නලු කිමිදෙන්න..
ඉතින් මිනිහා මීටර් 20 ක් විතර වෙනකම් ගබුරට පීනලා ආතල් එකටත් එක්ක ටිකක් වටපිට බැලුවලු , මෙන්න බොලේ එතකොට එතන තවත් මිනිහෙක් ඉන්නවලු කිසිම කිමිදුම් ඇදුමක් වත් උපකරණයක් වත් නැතිව .
ඉතින් අපේ කිමිදුම් කාරයට ටිකක් ලැජ්ජා හිතුනලු මොකද අරු ගාව කිසිම උපකරණයක් වත් නැති හින්දා .
ඉතින් අපේ කිමිදුම් බුවා තව මීටර් 30ක් විතර කිමිදිලා මීටර් 50 සීමාවට ඇවිල්ලා බෝම ආඩම්බරෙන් වට පිට බැලුවලු , දැන් අරු අල්ලයි මගේ නැට්ට කියලා හිතලා ........ අනේ එත් සාමාන්‍ය මිනිහත් මීටර් 50 හේ සිමාවෙලු , ඒ මදිවට උ තව අපේ කිමිදුම් යාළුවාට සවුත්තුවටත් එක්ක අත පය දික් කරනවලු ,
ඉතින් අපේ යාලුවාට හොදටම මළ පැනලා තව මීටර් 25ක් කිමිදිලා මුහුදේ පතුලටම අවාලු , අරුත් එතනමලු . ඉතින් ආයි කිමිදෙන්න තව ඉඩ නැති හින්ද අපේ එකා වතුර යට ලියවෙන බෝඩ් එකයි , පෑනයි අරගෙන
“ ඔයා කොහොමද මෙච්චර ගැබුරක් කිසිම උපකරණයක් නැතිව කිමිදෙන්නේ කියලා ? “
අරුට පෙන්නුවලු , එතකොට අනිකා අපේ කිමිදුම් යාලුවාගේ බෝඩ් එකයි , පෑනයි අරගෙන එකේ මෙහෙම ලියලා පෙන්නුවලු .
“ කිමිදෙනවා නෙමේ බුරුවො මාව ගිලෙනවා !!! බේරාගනියෝ.....

දැනුම විනෝදය සමගින් සින්හල විහුලු කතා කියවන්න----->http://goo.gl/OuFeX
sinhla Emoney.,
anthar jalayen mudal upayamu. සුදුසුකම් අවශ්‍ය නැත.facebook
danuma hadatama pranmanawath avashaya wanne ඉවසිම උත්සහය පමනයි . ඔබත් උත්සහ කරල බලන්න mudal ayanokere.ඔබට ජ්ය් ..පිවිසෙන්න- ->http://goo.gl/OTxaL
ම්ගේ facebook පිටුවටත් Like
එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ ↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓---->http://goo.gl/xliqE
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. උපුටා ගත්තකි.
කිමිදුම් කාරයගේ කතාවේ නම් විහිළුවට අමතරව ලොකු අර්යථකුත් තියේ වගේ.
ReplyDelete