ඔන්න දවසක් එක්තරා විමර්ශණ කණ්ඩායමක් Doctor
කෙනෙක්ටයි, Accountant කෙනෙක්ටයි,
Engineer කෙනෙක්ටයි,
Lawyer කෙනෙක්ටයි මෙහෙම ප්රශ්නයක් ඉදිරිපත් කළා.
“π නමැති නියතයේ නිවැරදි අගය කුමක්ද?”
මුලින්ම Doctor පිළිතුරු දුන්න. “ඕක මොකක්ද? හරියටම කියනවා නම් 3.14″ යි.
ඊටපස්සෙ Accountant,
“මම කියන්නෙ 22/7 යි.”
Engineer ත් මෙහෙම පොර ටෝකක් දුන්නා.
“π කියන නියතයේ අගය හරියටම දශම වලින් කියන්න බෑ. වෘත්තයක පරිධියත්, විශ්කම්භයත් අතර අනුපාතය තමයි ඒකෙ අගය.”
දැන් Lawyer ගෙ වාරය. පරීක්ෂකයා Lawyer ගෙනුත් ප්රශ්නය ඇහුවා. ටිකක් කල්පනා කළ Lawyer පරීක්ෂක තුමාව පැත්තකට එක්කගෙන ගියා. ගිහින් රහසින් වගේ මෙහෙම ඇහුවා.
“හරි හරි අපි කෙලින් කතා කරමුකො. දැන් තමුසෙට කීය කියලද කියන්න ඕනි?”

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
next
අයියාගෙන් කෝල් එකක් රට ඉඳන්...
අයියා : ආ..මල්ලී කොහොමද පූසට...ඌ හොඳින්ද?
මල්ලී : ආ..අයියේ...ඌ මලානේ...
අයියා : ඈ යකෝ..පූසා මලා කියලා ඔහොම හෙන ගහන්නා වගේ කියන්නේ බොට හිතක් පපුවක් නැද්ද?
මල්ලී : ඉතින් අයියේ වෙන කෝම කියන්නැයි
අයියා : එවෙලෙට කියහන්, මුල්ම දවසේ පූසා වහලෙ උඩ නැගලා. ඌව ගන්න ගිනි නිවන හමුදාවෙන් ආවා කියල. ඌව ගද්දී ලෙස්සලා වැටුනා කියහන් දෙවනි දවසේ. තුන් වෙනි දවසෙ කියහන් ඌට ටිකක් අමරුයි කන්නෙ බොන්නෙත් නෑ කියලා. හතර වෙනි දවසෙ කියහන් පූසා හොඳටම අමාරුවෙලා ක්ලිනික් ගෙනිච්චා කියලා.හයවෙනි හත් වෙනි දවස් වල වගේ කියහන් පූසට හොඳටම අමාරු වෙලා හිටියෙ ඔහොම තමා ජීවිතේ ඌ මලා කියලා...
තේරුණාද බොට දැන් දුක තුනී වෙන විදිහට කියන හැටි...
මල්ලී : ඔව් අයියේ
(ටික කලකට පසු අයියාගෙන් කෝල් එකක්)
අයියා : ආ...මල්ලී...කොහොමද අම්මට?
මල්ලී :ආ..අයියේ... අම්මා වහලෙ උඩ නැගලා... අම්මව ගන්න ගිනි නිවන හමුදාවෙන් ආවා...අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.

No comments:
Post a Comment