පිස්සන් කොටුවෙ සිද්ධියක් තමයි මේකත්.
ඔන්න පිස්සෙක් ඉස්පිරිතාලෙ වහලෙ උඩ නැගගෙන පිස්සු නටනවළු.
බහින්නෙම නෑළු.
දොස්තරලා, නර්ස්ලා, සාත්තු සේවකයො ඔක්කොම එකතු වෙලා යාප්පු වුණාළු
හරිගියේ නැති තැන එක සාත්තු සේවකයෙක් බොරු පිස්තෝලයක් ගෙනත් වෙඩි තියනවා කියලා තර්ජනය කළා ළු.
පිස්සා ඒක දිහා බලලා ගානකට නොගෙන ඉන්නවලු.
මේ ඔක්කොම බලාගෙන හිටපු තව පිස්සෙක් අර පිස්තොලෙ උදුරලා අරන් කෑ ගැහුවලු "බැහැපන් නැත්තම් වෙඩි තියනවා" කියලා. වහලෙ හිටපු පිස්සා දඩ බඩ ගාලා බැස්සළු.
දැන් හැමෝටම මාර පුදුමයි. ඒ නිසා දොස්තර අර වහලෙ උඩ හිටපු පිස්සගෙන් අහනවළු,
"තමුසෙ අර ඇටෙන්ඩන්ට් කිවාට ගනන් ගන්නෙ නැතුව ඉඳලා අනිත් මනුස්සය කියපු ගමන් බැස්සෙ මොකද?"කියලා.
එතකොට පිස්ස කියනවළු.
"ඇටෙන්ඩන්ට් මට වෙඩි තියන්නෙ නෑ කියලා ෂුවර් නෙ සර්. ඒ වුණාට අර යකා එහෙමද? ඌ පිස්සනෙ සර්. මොනව කරයිද කවුද දන්නෙ?

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
එක පිස්සෙක්ට බෙහෙත් පොවන්න දොස්තර මහත්තයා සෑහෙන්න මහන්සි ගන්නවා. කොච්චර උත්සාහ කළත් මේකා බෙහෙත් බොන්නේ නෑ..නර්ස් නෝනා ට්රයි කරනවා. අටෙන්ඩන්ට් ට්රයි කරනවා. ඒත් බෑ.. ඒ මදිවට දගලනවා. දැං මළ පැන්න දොස්තර මහත්තයා පොඩි පොල්ලක් අරගෙන තග දානවා.
“බොනවා බෙහෙත් ටික නැත්නං ගහනවා මේකෙන්“
ඒත් පිස්සා කනකට ගන්නේ නෑ.
කීප වතාවක් කරලත් හරි යන්නේ නැති පාර, මේක බලං ඉදපු එක පිස්සෙක් දොස්තර මහත්තයා ළගට ඇවිල්ල කියනවා.
“දොස්තර මහත්තයා,. මට දෙන්න ඔය පොල්ල. මං මේකට බෙහෙත් පොවන්නං“
“මේ මේ පිස්සු කරන්න එපා..“
“නෑ එහෙම එකක් නෑ මහත්තයෝ මං මේකට බෙහෙත් ටික දෙන්න ඕන හින්දා කියන්නේ. මට දෙන්න ඕක“
ඒ පාර දොස්තර මහත්තයා පොල්ල දුන්නා පිස්සට. පොල්ල අතට ගත්ත පිස්සා,
“යකෝ මැරං නොකා බෙහෙත් ටික බීපං“ කියල කිව්ව විතරයි පූසා වගේ අරූ බෙහෙත් ටික බිව්වා.
මේක දැකපු දොස්තර මහත්තයට පුදුමයි වගේම තරහයි.
“තමුසේ මාර බඩුවක් නේ. මං අච්චර හොදින් කියද්දිත් තමුසේ බෙහෙත් බිව්වේ නෑ. ඒත් අර මිනිහා එක පාරක් කිව්ව ගමන් මීයා වගේ බෙහෙත් ටික බිව්වා. ඇයි ඒ“
“දොස්තර මහත්තයා පොල්ල තියාගත්තට ගහන්නැති බව මං දන්නවා නේ. ඒත් අරු පිස්සා ඕක ෂුවර් නෑනේ ඒකයි මං ඌ කියන එක ඇහුවේඅප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.

No comments:
Post a Comment