*ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."
පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"
සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."
අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."
පොඩි පිරිමි ළමයා තමන්ගේ තාත්තා ට : " තාත්තා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමනක් යන්න තියනවා කිව්වා, තාත්තා එන්න මාව බලන්න."
- ( පොඩි පිරිමි ළමයා ගේ තාත්තා තමයිලු ABC සමාගමේ CEO ) –
ආයෙත්………………………………………………..
තාත්තා තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "මේ සතිය මම මගේ පුතා ව බලන්න යනවා,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"
පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"
සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"
අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"
පොඩි පිරිමි ළමයා තමන්ගේ තාත්තා ට : " තාත්තා... මේ සතියේ පන්ති තියනවා... තාත්තා මාව බලන්න එන්න එපා..”
ආයෙත්………………………………………………..
තාත්තා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."……………….etc
1. ABC සමාගමේ CEO ට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද…?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ තාත්තා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?
දැන් දීපල්ලකො උත්තර…

..........................................
nextඔන්න අපේ බුවෙක් අපායට ගියාලු. ඒ කිව්වෙ සිරි ලංකාවෙ බුවෙක්. පොරව ගේට් එක ලග ඉදන් යම රජා ලගට එක්කගෙන යන්න ආවලු ඩයල් එකක්. පොර යම පල්ලෙක්ලු. දෙන්න එක්ක හොද චැට් එකක් දාගෙන යනවලු ඔන්න යම රජා මීට් වෙන්න. මොනව වුනත් ලොක්ක මීට් වෙලා දඩුවම් ටික අහගන්න එපැයි.
යම ලොක්ක මීට් වෙන්න යන පාරෙ දෙපැත්තෙ ඉතිං එක එක සයිස් එකෙන් ඔරලෝසු එල්ලල තියෙනවලු. අපෙ බුවා බැලුවලු මේක ඩෙකරේෂන් එකක්ද කියල. සැකේ ඇරගන්න ටෝක් කලාලු යම බුවාට.
“මොනාද බං මේ ඔරලෝසු..“
“අහ්.. මනුස්ස ලෝකෙ හැම එකාම වෙනුවෙන් වෙන්වච්ච ඔරලෝසුවක් මෙහෙ තියෙනවා... “
“අම්මට හුඩු ඒකත් එහෙමද? එතකොට ඇයි මේව එක එක ස්පීඩ් වලින් කැරකෙන්නෙ?“
“මේකයි මචං සීන් එක.. ඒ ඒ පුද්ගලයා බොරුවක් කියන වාරයක් පාසා ඒ පුද්ගලයාට අදාල ඔරලෝසුවෙ කට්ට වටයක් කැරකෙනවා..“
“අඩේ මේ ඔරලෝසුව කාගෙද එතකොට?“
“මේක තෙරේසා මව්තුමියගෙ. ඒ ඔරලෝසුව කවදාවත් කැරකිල නැහැ.“
“එතකොට මේ ඔරලෝසුව?“
“මේක ජෝන් එෆ් කෙනඩ් මහත්තයගෙ. උපරිම වට 5ක් 6ක් කැරකිල ඇති..“
“මචං මගෙ ඔරලෝසුව කොහෙද බං තියෙන්නේ?“
“අර තියෙන්නෙ. ඒක වට දාහකට වැඩිය කැරකිල ඇති බොල. අර බලපං කටු වල හැටි..“
“මට පොඩි උදව්වක් කරපං එහෙනම්..“
“කියපං බලන්න..“
“මට ආසයි බං අපෙ ජනාධිපතිතුමාගෙ ඔරලෝසුව බලන්න..“
“උබලගෙ මහින්ද මහත්තයගෙ එකද?“
“නැතුව යකෝ අපිට කියල ඌ විතර නොවැ ඉන්නෙ..“
“උබට ඒක බලන්න පුලුවන් යමරජා ලගට ගියාම..“
ජෝඩුව යම රජා ලගට යයි. යමරජුගේ රූම් එක පට්ට සීතල බව අපේ එකාට හැගෙයි. ඒ අතර අපේ එකා ඇස් ලොකු කරගෙන ඔරලෝසුව හොයයි. යමරජු මල පැන කෑ ගසයි.
“මොනාද බොල හොයන්නෙ??“
“මේක මගදි කිව්ව මහින්ද මහත්තයගෙ ඔරලෝසුව පෙන්නනව කියල. කෝ එතුම වෙනුවෙන් වෙන් වුන ඔරලෝසුව.“
“ඇයි යකෝ මේ සීලිමේ තියෙන්නෙ...“
“ඒ ෆෑන් එකක් නේ රජතුමනි..“
“එතුමට පිං සිද්ද වෙන්න තමා බොලව් අපිට ඔරලෝසුවක් වෙනුවට, මෙච්චර ස්පීඩි කැරකෙන ෆෑන් එකක් ලැබුනේ
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.
No comments:
Post a Comment