Wednesday, July 24, 2013

එක් සවස් වරුවෙක මැදිවියේ ගැහැනියක් තමන් දන්නා හඳුනන නිවෙසකට පැමිණෙමින් සිටියා

ක් සවස් වරුවෙක මැදිවියේ ගැහැනියක් තමන් දන්නා හඳුනන නිවෙසකට පැමිණෙමින් සිටියා . නිවසේ දොරකඩ එහි නිවැසි දරුවෙක් සෙල්ලම් කරමින් සිටියේ . එම කාන්තාව නිවසට ළඟා වත්ම ඇය දෙස කුහුලින් බැලූ දරුවා ඇගෙන් මෙසේ විමසීය.

"
ඇන්ටි, ඔයා ළඟ පුපුරණ ජාති මොනවා හරි තියෙනවද?"

"
නෑ. ඇයි පුතා එහෙම ඇහැව්වේ?" කාන්තාව පෙරළා ප්රශ්න කළේ විමතියෙනි.

"
එහෙනං ඇන්ටි දුර එද්දී අම්මා කිව්වේ අන්න අර බෝම්බෙ අදත් එනවාකියල."
පොඩි එකා පිළිතුරු දුන්නේ .
බෝ� ��� x� an> අදත් එනවා’ කියල."
පොඩි එකා පිළිතුරු දුන්නේ .
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
next
බිරිද : මේ ඕයි නැගිටිනවකෝ, මොකක්ද සද්දයක් එනවා
හොරු ඇවිල්ලද කොහෙද, පොඩ්ඩක් ගිහින් බලනවකෝ

සැමියා : හොරු එනවද ඕයි සද්ද කර කර, උන් එන්නෙ සද්ද නැතුව
පිස්සු නැතුව නිදාගන්නවා

බිරිද : හ්ම්ම්ඒකත් ඇත්ත තමා

ටික වෙලාවකට පසු

බිරිද : මේ ඕයි නැගිටිනවකෝ

සැමියා : පාර මොකද?

බිරිද : පාර මුකුත් සද්දයක් නෑ ඕයි
ගිහින් බලනවකො, හොරු ඇවිල්ලද කොහෙදෝ
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
next
ඔන්න එක දවසක් කිමිදෙන්න හුගාක් කැමති , දක්ෂ කිමිදුම් කාරයෙක් කිමිදෙන්න අදින ඇදුමකුත් ඇදගෙන , කණ්නාඩි කුට්ටමකුත් කාරිය දාගෙන , වතුර යට ලියන්න පුළුවන් බෝඩ් එකකුයි පැනකුයිත් ඇරගෙන , ටැංකියකුත් පිටේ බැදගෙන මුහුදට පැන්නලු කිමිදෙන්න..

ඉතින් මිනිහා මීටර් 20 ක් විතර වෙනකම් ගබුරට පීනලා ආතල් එකටත් එක්ක ටිකක් වටපිට බැලුවලු , මෙන්න බොලේ එතකොට එතන තවත් මිනිහෙක් ඉන්නවලු කිසිම කිමිදුම් ඇදුමක් වත් උපකරණයක් වත් නැතිව .

ඉතින් අපේ කිමිදුම් කාරයට ටිකක් ලැජ්ජා හිතුනලු මොකද අරු ගාව කිසිම උපකරණයක් වත් නැති හින්දා .

ඉතින් අපේ කිමිදුම් බුවා තව මීටර් 30ක් විතර කිමිදිලා මීටර් 50 සීමාවට ඇවිල්ලා බෝම ආඩම්බරෙන් වට පිට බැලුවලු , දැන් අරු අල්ලයි මගේ නැට්ට කියලා හිතලා ........ අනේ එත් සාමාන් මිනිහත් මීටර් 50 හේ සිමාවෙලු , මදිවට තව අපේ කිමිදුම් යාළුවාට සවුත්තුවටත් එක්ක අත පය දික් කරනවලු ,

ඉතින් අපේ යාලුවාට හොදටම මළ පැනලා තව මීටර් 25ක් කිමිදිලා මුහුදේ පතුලටම අවාලු , අරුත් එතනමලු . ඉතින් ආයි කිමිදෙන්න තව ඉඩ නැති හින්ද අපේ එකා වතුර යට ලියවෙන බෝඩ් එකයි , පෑනයි අරගෙන

ඔයා කොහොමද මෙච්චර ගැබුරක් කිසිම උපකරණයක් නැතිව කිමිදෙන්නේ කියලා ? “
අරුට පෙන්නුවලු , එතකොට අනිකා අපේ කිමිදුම් යාලුවාගේ බෝඩ් එකයි , පෑනයි අරගෙන එකේ මෙහෙම ලියලා පෙන්නුවලු .

කිමිදෙනවා නෙමේ බුරුවො මාව ගිලෙනවා !!! බේරාගනියෝ.....
දැනුම විනෝදය සමගින් සින්හල විහුලු කතා කියවන්න----->http://goo.gl/OuFeX
 sinhla Emoney., anthar jalayen mudal upayamu. සුදුසුකම් අවශ් නැත.facebook danuma hadatama pranmanawath avashaya wanne ඉවසිම උත්සහය පමනයි .  ඔබත් උත්සහ කරල බලන්න mudal ayanokere.ඔබට ජ්ය් ..පිවිසෙන්න- ->http://goo.gl/OTxaL    ම්ගේ facebook පිටුවටත් Like එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ ↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓---->http://goo.gl/xliqE


අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි.


1 comment:

  1. කිමිදුම් කාරයගේ කතාවේ නම් විහිළුවට අමතරව ලොකු අර්යථකුත්‍ තියේ වගේ.

    ReplyDelete