Wednesday, August 7, 2013

දිනක් රාත්‍රියේදි අම්මා තම කුඩා

දිනක් රාත්රියේදි අම්මා තම කුඩා පුතු ජොන්ටට කියනවලු.. "පුතා...හොද ලමයාවගේ අර කුස්සියෙ කබඩ් එක එහා පෑත්තෙ තියන කොස්ස මට ගෙනත් දෙන්න.."
කලුවර නිසා කුස්සියට යන්න බය ජොන්ටා අම්මට කියනවලු " අම්මෝ මට බෑහෑ...හරිම කරුවලයි..මම ලයිට් එක දාන්න උසත් නෑහෑ...යක්කු ඈති.මට බෑහෑ.." කියලා.

එතකොට අම්මා ජොන්ටාට කියනවලු " බයවෙන්න එපා...එතන ඈති යකෙක් නෑහෑ.ඒතන ඉන්නෙ දෙවියන්,දෙවියන් හෑම තෑනම ඉදන් අපි දිහා බලන් ඉන්නව,අපිට උපකාර කරනවා,හොද පුතාවගේ ගිහින් කොස්ස අරන් එන්න"

ඒතකොට ජොන්ටා ආයෙත් අහනවලු " අම්මට විශ්වාසද එතන යකෙක් නෑහෑ,ඉන්නෙ අපිට උදව් කරන දෙවියෙක් කියලා??"
"
ඔව් පුතා ඔව් ...බයවෙන්න එපා."කියලා අම්මා කිව්වහම ජොන්ටා කුස්සිය පෑත්තට හෑරිලා කියනවලු....

"
අනේ දෙවියනි...ඔයා ඔතන හෑOගිලා ඉන්නවනම් හොද දෙයියො වගේ අපේ අම්මට ඔය කොස්ස පොඩ්ඩක් ගෙනත් දෙන්න"

No comments:

Post a Comment